ගුණපාල වීදියවත්ත නීතිඥ මහතාණනි,

ගුණපාල වීදියවත්ත නීතිඥ මහතාණනි, අපේ රත්තරං ඉතිහාසය පිළිබඳ වටිනා ලියවිල්ලක් ිස් වසරකට පමණ ඉහත ඔබගේ ගම් ප්‍රදේශයේ සිදු වූ කරුණක් අරභයා ලියූ ලියවිල්ල දැක මට ඉමහත් සතුටක් ඇති විය. මෙම සත්‍යයේ හඬ පටු අදහස් ාරි ළමා සාහිත්‍යය අලෙවි කරමින් සිටි කීපදෙනකු විසින් පාගා දැමීමට උත්සාහ කළ නිසා මෙවන් මුතු ඇට මැණික් කැට කලින් කලට මේ රළු පොළොව තුළින් මතු වීම කිසිවෙකුට පාගා දැමීමට නොහැකි වනු ඇත. එදා 1983දී සංගමයේ උපදේශක මහාචාර්ය ුනන්ද මහේන්ද්‍ර , සංවිධායක ්‍රධාන ආරක්ෂක නිලධාරී බන්දුල සපරමාදු සහ සංගමයේ ලේකම් ගීත නිබන්ධිකා rathnakumari අමරසූරිය සමග මා පොතුපිටිය වාද්දුවේ වාළුකාරාමයේ ්‍රථම පුස්තකාල පාඨක සමාජය අරඹමින් සිදුකළ දීප ව්‍යාප්ත ාහිත්‍යය මෙහෙවර වසර කිහිපයකට පසු ලෝකයේ දැවැන්තම ස්වේච්ඡා යුනිස්කෝ පුස්තකාල පාඨක සමාජ ජාලය බවට පත් විය. එ ම පළමු පුස්තකාල පාඨක සමාජය මෙහෙයවු චන්ද්‍රික ්‍රිශාන් පුතා අද ප්‍රධාන මාධ්‍යවේදියෙකි. මෙරට සාක්ෂරතා මට්ටම වර්ධනය කිරීමට ළමා පොත් සංගමය ගෙනගිය උත්තරීතර මෙහෙවර ්‍රංශයේ යුනෙස්කෝ මූලස්ථානය අගැයීමට පත්ව, 1989...