AMAZON ගිය හිරු කුමාරයා! හෙළබිම සාහිත කෙත සරුසාර කරන අනුර සෙනෙවිරත්නයන් වැනි නූතන යුගයේ සම්මානනීය සාහිත තාරකාවක් බිහිවීමට හේතු වූ අතීත පසුබිම, ඒ පිළිබඳව පුළුල්ව නොදත් වත්මන් උගත් පාඨක සමාජයට දන්වන්න කැමති . 1960 දශකයේ දී සමස්ත ආසියාවේම සාක්ෂරතා මට්ටම අතින් ජපානයට පමණක් දෙවැනි වුණ.ශ්‍රී ලංකාව, 1980 දශකය වන විට ආසියාවේ 9 ස්ථානය දක්වා පිරිහී ගියා. මේ ගැන උරණ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ොපමාව ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම වැඩි දියුණු කරගන්නා ලෙසත් නැතහොත් මේ රටට ලබා දෙන ආධාර නවතා දමන බවට පවා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සාක්ෂරතා වර්ධනය උදෙසා විවිධාකාර දේශීය හා විදේශීය වැඩමුළු සම්මන්ත්‍රණ විවිධ ඇරඹුණා. ඒ සියල්ල ඇසුරෙන් මා විසින් ශ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය සඳහා නිර්මාණය කළ ‘’ පස් අවුරුදු සාක්ෂරතා වර්ධන වැඩසටහන’’ එවක ප්‍රංශයේ තානාපති මහාචාර්ය ආනන්ද ගුරුගේ මහතා අතට දුන්නා. එම යෝජනාවලිය පිළිබඳව බෙහෙවින් පැහැදුණු එතුමා, ඒ සඳහා යුනෙස්කෝ මූලස්ථානය අනුමැතිය ලබා එය ක්‍රියාත්මක කිරීමට එවක තානාපති තුමාගේ හිත මිතුරු ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ලයනල් ජයතිලක මහතාට බාර දුන්නා. ඉන්පසු එම වැඩ පිළිවෙල ්‍රියාත්මක කිරීමට ළමා පොත් සංගමයේ ස්වේච්ඡා කණ්ඩායමක් ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය ආරම්භ කළා. ලයනල් ජයතිලක ඇමැතිතුමා මේ වැඩපිළිවෙළ පිළිබඳව දැක්වූයේ.පුදුමාකාර උනන්දුවක්. 1983 සිට මෙම සාක්ෂරතා වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. හැම වැඩක්ම සිදුකළේ ප්‍රංශයෙ යුනෙස්කෝ විශේෂඥයන්ගේ උපදෙස් අනුවමයි. ශ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය කරන්න නම් රටේ ළමා සාහිත්‍යය පළමුවෙන්ම වැඩි දියුණු කළ යුතු බව ඔවුන් නිගමනය කළා. ඒ උපදෙස් අනුව අප පැවැත්වූ සමීක්ෂණය අනුව 1900 සිට1980 දක්වා අපේ රටේ පළ කර තිබූ සම්පූර්ණ ළමා පොත් සංඛ්‍යාව 387. පමණයි. එදා මේ රටේ ළමයින් ලක්ෂ 35 ක් හිටියා. යුනෙස්කෝව කීවේ ඒ ළමා ජනගහනය ට අඩු තරමින් ළමා පොත් 1500ක් තිබිය යුතු බවයි. ඒ සීමිත පොත්වල පවා තේමාව ළමා මනසට ගෝචර වුණේ නැහැ. ඒ අනුව 1983-1988 කාලය තුළ ්‍රියාත්මක සාක්ෂරතා වර්ධන වැඩසටහන් ඒ සාරාංශය මෙසේය; ළමා සාහිත්‍යය වර්ධනය සඳහා විශේෂඥ ලේඛක පරපුරක් බිහි කිරීම; 1985 අප ආරම්භ කළ වාර්ෂික ලේඛක පුහුණු වැඩමුළු මාලාව එතෙක් මෙතෙක් රාජ්‍ය හෝ වෙනත් කිසිදු ආයතනයකින් සිදුනොකල ජාතික මෙහෙවරක් වූ අතර එයින් පුහුණුවලත් මෙරට 2100 ක් අද මේ රට සාහිත කෙත බබළවන විශාල මුදු පොටක් වගේ. සම්මානනීය ලේඛක අනුර බී සෙනවිරත්නයන් ඒ මුතු පොටේ ඉහළින්ම බැබළෙන තාරකාවක් වීම අපට ලොකු සතුටක්. අපේ පළමු ලේඛකයා නුගේගොඩ kithmini weerakoon. එදා මහානාම විදුහලේ ළමා ලේඛකයෙක් ලෙස ඔහු ලියූ’ පුංචි අපට පුංචි කතා’ ළමා පොත හුට රාජකීය විද්‍යාලයේ දොරටු හරින්නට සමත් වුණා. ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙක්. ්‍රථම ලේඛිකාව ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ Sucima තරංගි ගෝනාපිනුවල. Live ‘’ මල්ලි නිදි’’ ළමා පොත තුළින් ලද පන්නරය ඇය සාගර විද්‍යාඥවරියක් දක්වා රැගෙන ගියා. . ඒ දෙදෙනාම අද වන විට ාහිත්‍යයෙන් ඈත් වෙලා වගේ. දේශීය පුහුණුව ලැබූ වෛද්‍යවරුන් රට යනවා වගේ එදා පුහුණුව ලැබූ බොහෝදෙනා සාහිත්‍යයෙන් ඉවත්වෙලා. විශේෂඥ පාඩම් හොඳින්ම උගත් උපන් පොළොවට හැබැ ආදරයක් දක්වන අනුර බී සෙනවිරත්න වැනි සාරගර්භ චරිත අදටත් FB පිටුව තුළින් පවා මහා සාහිත මෙහෙවරක් සිදු කිරීම බොහොම සතුටක්. වසන්ත ළමා කඳවුර විස්මිත පොත තුලින් ලේඛක වරම් ගත් උකුවෙල නිශාන්ත කුමාර අද පරිපාලන සේවය සහ ලේඛක වරම සමතුලිත කරමින් සිටීම සතුටක්. . 2. එදා පැවති ළමා පොත්වල මිල රුපියල් 40/- -50/- වූ අතර එය ළමා සාහිත්‍යයට විශාල බාධාවක් නිසා අඩුමිල ළමා පොත් පෙළක් ආරම්භ කිරීමට යුනෙස්කෝවේ උපදෙස් ලබා එය අප විසින් ක්‍රියාත්මක කලා. මෙරට නවක ලේඛක පරපුරක් බිහි කිරීමට හේතු වුණේ එම සංසිද්ධිය යි. ඒ වන විටත් මෙම ොත් අලෙවි ක්ෂේත්‍රය පිළිබඳව කිසිත් අවබෝධයක් නැති අප කණ්ඩායම කිසිත් නොදන්නා ළමා සාහිත්‍යය ව්‍යාපාරයක් කර ගනිමින් සිටි කීපදෙනෙකු අධ්‍යාපන අමාත්‍යාංශයට ඉහළ මිලට පොත් විකුණමින් සිටියා මේ කීපදෙනා හරි බලවත් නිසා අහිංසක සංගමයේ ළමා වැඩ සටහන් දුබල කිරීමට විශාල මෙහෙවරක් කළා. අද පවා ලෝකය සහ බුද්ධිමතුන් අගය කරන අපේ වැඩසටහන් අදුරු වලාවක ට යට වෙලා තියෙන්නෙ ඒ නිසාමයි. අපගේ වැඩමුළු මාලාව තුළින්. උපන් පළමු ලේඛකයා ‘’ මොකටද අපි රණ්ඩු වන්නේ’’ ළමා පොත live ංකාදීප කර්තෘ මණ්ඩලයේ යසවර්ධන රුද්‍රිගු. . එදා ළමයින් සඳහා ළමා පුස්තකාල නොවූ අතර රටපුරා නව ළමා පුස්තකාල පාඨක සමාජ 830 ක් සංගමය ආරම්භ කළා. .4. එදා රාජ්‍ය සාහිත්‍ය වැඩසටහන් වල ළමා සාහිත්‍යයට පිළිගැනීමත් නොතිබූ අතර ළමා සාහිත්‍යය රාජ්‍ය සාහිත්‍ය උත්සවයට හඳුන්වාදීම. 1988 දී අපේ ළමා සාක්ෂරතා වර්ධනය පරික්ෂා කිරීමට යුනිස්කෝ විශේෂඥ Dr Bruce Cahill ලංකාවට ආවා. ්‍රී ලංකාවේ තරම් සාක්ෂරතා වර්ධන වැඩසටහනක් ලෝකෙ කොතැනකදීවත් තමා දැක නැති බව ඒ පිළිබඳව ලොව පුරා සමීක්ෂණය කරන කාහිල් මහතා කීවා. ඒ අනුව 1989 දී ලෝකයේ හොඳම යුනිස්කෝ වැඩසටහන ලෙස කොළඹ ළමා පොත් සංගමයේ වැඩ පිලිවෙල තෝරාගෙන $2500 ක තෑග්ගක් අප සංගමයට හිමි වුණා. . දශක අටක් පුරා ළමා පොත් 400 වත් පළ නොකළ ශ්‍රී ලංකාවේ ළමා පොත් සංගමයේ ඇප කැපවීම නිසා ඊලග 1980-1990 දශකයේ දී ළමා පොත් දෙදහසකට වැඩි ගණනක් ්‍රකාශයට පත්වීමේ අසමසම ඓතිහාසික වාර්තාව පිළිබඳව මේ දක්වා කිසිම තැනක කිසිදු සටහනක් නොතැබීමට අදිසි බලවේග සමත් වීම පුදුමයක් නෙමේ.. මෙම ලෝක ජයග්‍රහණය නිසා ළමා ලේඛක කටයුතු පිළිබඳ ්‍රධාන ආයතනයක් වන ඇමරිකාවේ ICAF පදනම 1999දී ශ්‍රී ලංකාවට විශේෂ ආරාධනාවක් කළා දක්ෂ ළමා ලේඛකයෙක් ොව ප්‍රථම ලෝක ළමා සමුළුවට ඉදිරිපත් කරන්නට. ඒ අනුව සංගමයෙන් තෝරාගත් ගම්පහ රත්නාවලියේ චතුර සූරියආරච්චි දියණිය 1999 දී වොෂින්ටන් සමුළුවට ගියා. අපේ සාහිත්‍ය ජයග්‍රහණවලට උපන් මව් විමෙන් නොලැබුන ගෞරව එදා washington සමුළුවේදී ලැබුණා. හිලරි ක්ලින්ටන් ආර්යාවගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක සමුළුවේදී ආසියාව වෙනුවෙන් වෙන් කළ විනාඩි පහක කතාව හිමිවුනේ ළමා පොත් සංගමි සභාපති වශයෙන් මටයි. ඇමරිකානු ජනාධිපති clinton සමග ධවල මන්දිරයේදී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට මට සහභාගි වීමට ලැබුණේ ද අප දිනාගත් ලෝක unisco සම්මානය නිසා. එදා යුනිසෙෆ් කැලැන්ඩරයට පවා ිත්‍ර ඇඳ චතුර දියණිය අද ලන්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය හදාරනවා. ඒ දිරිය දියණිය පසුගියදා ලංකාවට ආවේ ඇයගේ - Design for You - එළි දක්වන්න. ඒ විශේෂ රැස්වීමේ මූලාසනයට මට ආරාධනා කළා. කෙලෙහිගුණ දත් අපූරු දියණිය! ඊලග අවුරුද්දේ ICAF සමුළුවට මා විසින් කැඳවාගෙන සංගමයේ තුළින් ලේඛක කුසලතා දියුණු කරත් අනුෂා ගෝකුල දියණියයි. . ICAF අධ්‍යක්ෂතුමාද ඇමේසන් වැඩ සටහනේ ප්‍රධානියෙක්. අපේ අනුර ලේඛක පුතාගේ ුHiru කුමාරයා පිළිබඳ වාර්තාවක් මා ජාත්‍යන්තර ළමා චිත්‍ර පදනමට ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Comments

Popular posts from this blog