Children’s Literature;
ශ්‍රී ලංකාවේ පැරණි තම ප්‍රකාශන ආයතනයක් වන ‘දැනුම ප්‍රකාශයකයෝ ‘ යටතේ ආරම්භක සමයේදී කොළඹ ළමා පොත් සංගමය විසින් ළමා පොත් එකින් එක ප්‍රකාශයට පත් කරමින් මෙරට ළමා සාහිත්‍යය පිළිබඳව යෝද වැඩසටහනක් දියත් කරන ලදී.
1999 වසරේ දී ළමා පොත් සංගමය විසින් නිකුත් කරන ලද 185 වැනි ළමා පොත වුයේ ‘’ ‘’ අපට කුමටද භේද’’ යන ළමා පොතයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මහියංගනයේ බින්තැන්න වැදි ජනපදයේ දී ළමා පුස්තකාලයක් පිහිටවූ ින් අතැර සංවිධානය කිරීමෙහි ලාභය මූලික වුණේ හියංගන වැදි ජනපදයෙන් ප්‍රථම වතාවට සරසවියට ගිය දඹානේ ගුණවර්ධනය මහතාය.
කොළඹ ළමා පොත් සංගමය මහියංගන ජාතික පාසල කේන්ද්‍ර කොට ගෙන විශේෂයෙන්ම ළමා සාහිත්‍යය වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.
මෙම සජීවී වැඩසටහන පිළිබඳව එවකට මහියංගන ජාතික පාසලේ විදුහල්පති ඒ ඩබ්ලිව අබේරත්න බණ්ඩා මහතා තැබූ සටහනක මෙසේ සඳහන්ය.
‘’ කොළඹ ළමා පොත් සංගමය ජාතියේ අනාගත පරපුර ලේඛන කලාවට හුරු කිරීමේ ජාතික මෙහෙවරට දායක වී සිටීම ප්‍රශංසා කළ යුතු වටිනා කටයුත්තක් වෙයි. ‘’ කුසට ආහාර මෙන් මොලයට පොත්පත්’’ යන උදාර තේමාව මුල් කරගෙන යන මෙම දැවැන්ත කාර්යභාරයේ කොටස්කරුවන් වශයෙන් මහියංගන ජාතික පාසලේ දරු දැරියන්ව ද එක්ව සිටීම මම අමන්දානන්දයට පත්කරන කටයුත්තක් ලෙස මම හඳුන්වමි..
මෙම වැඩසටහන තුළින් මහියංගන ජාතික පාසලේ සිසු දරු දැරියන් රැසක්ම ලේඛක ලේඛිකාවන් වූ අතර, මෙම පොතේ කර්තෘත්වය දරූ ආර්, එමoji. මාලිකා දිල්රුක්ෂි ළමා ලේඛිකාවේ පිළිබඳව වත්මන් තොරතුරු දැනගැනීමට ළමා පොත් සංගමය කැමැත්තෙන් සිටි
Comments
Post a Comment