Let's protect small islands
The Commonwealth Foundation is working with the Loss and Damage Collaboration to send young negotiators from climate-vulnerable countries to attend COP27 in Egypt. Willy Missack from Vanuatu is attending the global summit and has an important request this week.
Dear Dhammadesha, I need your help
Vanuatu is taking the world’s biggest problem to the world’s highest court.
Vanuatu is taking the world’s biggest problem to the world’s highest court.
My government has decided to seek a legal opinion on climate change from the International Court of Justice (ICJ), the highest authority on international law.
If the ICJ issues a judgement on this issue, this could have far-reaching impacts for countries’ obligations to stop climate harm and act in solidarity with each other.
The only thing needed to get an ICJ decision is a majority vote from all member states at the UN General Assembly. This important ballot could happen in just a few weeks’ time.
We must urgently call on the General Assembly to vote ‘YES’ to Vanuatu’s proposal. Can you sign this petition started by young activists in the Pacific to heads of government today?
Sign the petition
Throughout my years of working in climate change policy, I’ve realised the importance of taking even the smallest actions to move the needle on shared challenges.
Of working directly with local communities to change the way our societies think about big problems and to inspire people to act.
This is where the power of unity comes in — of more and more people working together from across towns, countries and even regions to make their demands heard.
It would mean a huge amount to see people from across the Commonwealth coming together to support Vanuatu’s efforts to break new ground for climate justice in international law. Please could you add your name to the petition directed towards heads of state today?
I’m equal parts nervous and excited by the chance to connect with fellow advocates and bear witness to decisions made by world leaders at this year’s COP27.
Thank you for sending me your messages of support. I’ll do my best to make the case for climate justice.
In solidarity,
Willy Missack
ඕස්ට්‍රේලියාවට ඉහළින් පිහිටි ඉතා කුඩා රාජ්‍යයක් වන වන Vanuatu දේශයේ මගේ හිතවතෙකු වන Willy Missak විසින් කරන ලද ඉල්ලීමක ශීර්ෂපාඨ යයි මෙහි දැක්වෙන්නේ. පසුගිය වසර 40 ක කාලයක් පුරා අප විසින් සිදුකරන සමාජ සේවාවන් මේ පුංචි දූපතට ඔබ්බෙන් පිහිටි ලෝකය පුරා විවිධ රටවල සමාජ වල විසිරී පැතිරී ඇති බව දන්නේ ඉතා සීමිත පිරිසකි..
1989 ලෝක යුනෙස්කෝ සම්මානය හිමි වීමෙන් පසුව 1995 වසරේ දී අප්‍රිකාවේ සිම්බාබ්වේ රටේ හරාරේ නුවරදී පැවැත්වූ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව, අපට පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සම්බන්ධ වීමේ මූලික අවස්ථාව ලෙස සැලකීමට පුළුවන.
2004 වසරේදී නවසීලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපනඥයින්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මා සහභාගි වූ අවස්ථාවේදී අප කොළඹ ළමා පොත් සංගමය විසින් වාර්ෂිකව සේද මාවත සමරා සේද මාවතේ දීප චාරිකාව මැයෙන් ්‍රී ලංකාවේ ළමා පරපුර සම්බන්ධ කරගනිමින් විසිතුරු සංස්කෘතිකමය වැඩසටහනක් පවත්වන බව ඇසූ අධ්‍යාපනඥයෝ සතුටට පත්වූහ. දොළොස් මහේ පහන ලෙස නම් කර ඇති මානව හිතවාදී වැඩසටහන සාර්ථක කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් එදා ප්‍රංශයේ යුනෙස්කෝ ව විසින් ශ්‍රී ලංකාවට ලෝක යුනිස්කෝ සම්මානය දිනා දීමට මට හැකිවූ බව පැවසූ විට, එම සමුළුවට පැමිණි සිටි බොහෝ නියෝජිත වරුන්ගේ ද ගෞරවය ශ්‍රී ලංකාව වෙත යොමු වන්නට විය. එසේම ශ්‍රී ලංකාවේ මෙම අප සංගමය විසින් සිදුකරන ලද මේ බුද්ධි වර්ධන වැඩසටහන ගැන අතිශයින් පැහැදුණු සමුළුව නියෝජනය කළ දූපත් රාජ්‍ය ගණනාවක් ම මට එම රටවලට පැමිණෙන ලෙස ආරාධනය කරන ලදී. නමුත් නවසීලන්තයට යාමට පවා ඉතා වෙහෙසකර ක්‍රියාකාරකම් තුළින් අවශ්‍ය අරමුදල් සොයාගත් මට එම දූපත්වලට යාමට මුදල් කොහෙන්ද?
Vanuatu යනු එදා නවසීලන්තයේ පැවති සමුළුවේදී මා වෙත විශේෂ ආරාධනයක් කරන ලද රටකි.
එම කුඩා රට රාජ්‍යයේ අධ්‍යාපන ඇමතිවරයා එම සමුළුවට පැමිණි සිටි අතර ඔහු වන Vanuatu දේශයට පැමිණ මෙම දොළොස්මහේ පහන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම ගැන අදටත් මම මහත් සතුටට පත් වෙමි.
පිරිහෙමින් පැවති ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම එදා 1982-87 පස් අවුරුදු කාලය තුළ තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනෙස්කෝ මූලස්ථානය උපදෙස් පරිදි වැඩි දියුණු කිරීමට එම පස් අවුරුදු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපට ඇතිවන ආත්මීය සතුට මෙරට ජනතාව මේ තරමට අවබෝධයක් නොමැති වීම ගැන කණගාටුවක් ඇති වේ .
පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සම්බන්ධව අප විසින් දක්වන ලද සහයෝගය අනුග්‍රහය නිසා එම වැඩසටහන් වලට සහභාගී වීමේ සුවිශේෂී අවස්ථාව අපට හිමිවී තිබීම සතුටකි. අපගේ හිතවතෙකු වන ඊජිප්තුවේ ඉෂාක් මහතාගේ රටේ දී මේ දිනවල පැවැත්වෙන දේශගුණික සමුළුවට අපට ආරාධනා ලැබුණද ඒ සඳහා සහභාගිවීමට අරමුදල් නොමැති වුවද මෙම දූපත්වාසී කුඩා රාජ්‍යය වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ අප විසින් නිරතුරුම නගන හඬ නිසා එම රටවල පුද්ගලයන් ද ශ්‍රී ලංකාවේ ළමා පොත් සංගමයේ සභාපති වශයෙන් අප වෙත ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම ස්වාභාවිකය.
ලක්ෂ තුනක පමණ ඉතා කුඩා ජනගහනය කින් යුතු වන Vanuatu රාජ්‍යයේ අගනුවර වන්නේ Portt villa ය. මෙම කුඩා දූපතේ වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 4706 කි, එනම් වර්ග කිලෝමීටර්12,189 කි. විශාලත්වයෙන් ලෝකෙ 157 වැනි විශාල රාජ්‍යයයි, මුහුදු මට්ටමේ පිහිටි ශ්‍රී ලංකාව ද ඇතුළත් විශේෂයෙන්ම දූපත් රාජයන් ුහුදට යට වීමේ තර්ජනය පිළිබඳව අපි වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වේදිකාවල කතා කර ඇත්තෙමු. පරිසරය ගැන ගහ කොළ සතා සිව්පාවා ගැන අප කරන කතා පිළිබඳව අපේ වගකිවයුත්තන් නිහඬ වුවද ලෝක ජනතාව අපේ කතා වලට හොඳින් ඇහුම් කන් දෙනු ලැබේ.
Perl නෞකාව සත් සමුදුර තරණය කර අවසන් මොහොතේ කොළඹ වරායේ දී අවසන් හුස්ම හෙළුවේ අපේ මුළු පරිසරයම ගිනිබත් කරමිනි. එහිදී අපට අහිමි වූ අපේ වටිනා ජීව ලෝකය පිළිබඳව මා FB සටහනක් තබද්දී එදා ඊට විරුද්ධව විශාල පිරිසක් කෑගසනු ලැබුවේ එයින් ශ්‍රී ලංකාවට අහිමි වන මුදල වටිනාකම පිළිබඳව මා කරුණු කියද්දී ය. කාලයකට පසුව හෝ අප විසින් එදා හඳුන්වා දුන් කරුණු සත්‍ය වෙමින් පවතින බව දැන්හෙලි වෙමින් ඇත.
ඒ අතර ලබන දෙසැම්බර් දෙවැනි දින අපේ රටේ ළමා පරපුරට වත් ජාත්‍යන්තර සහතිකයක් ලබාගත හැකියි මිහිකතට ආලෝකය දිමු යන විනෝදාත්මක රිසර ක්‍රියාකාරකම මෙහෙයවන Slovakia ාජ්‍යයේ අධ්‍යාපනඥ වරියක වන Darinka Odel විසින් තබන ලද සටහනක් ඔබගේ ද අවධානයට යොමු කරමි.
Dear Dhammadesha.
> I'm sending you warm regards from Slovenia and hoping Sri Lanka with
> your beautiful lanterns will join us!
> Stay safe and well,
> Darinka, ENOArt
මේ සමග ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ මොනා to වාගේ වනිතාවන් විසින් උණ බම්බු ඇසුරෙන් සකස් කරන ලද ඇඳුමකින් සැරසී කරන ජන නැටුමක අංගයකි.
Comments
Post a Comment