Posts

Showing posts from October, 2023
Image
            ඉහතින් සඳහන් වන්නේ ඊස්‍රායලයේ වත්මන් යුද භූමියට මුහුණ දී සිටින කාන්තාවන් විසින් පළ කරන ලද තොරතුරක්. ඊශ්‍රායෙල් පලස්තීන   යුධ ගැටුම් අතර හිරවී සිටින ශ්‍රී ලාංකික ජනතාවට මහත් සැනසුමක් බවට පත්ව සිටින්නේ වර්තමාන ශ්‍රී ලංකා   තානාපති නිමල් බණ්ඩාර මහතාණන් ය .  එතුමන්ගේ මෙම මානව හිතවාදී  ගුණාංගය ඇති වූයේ අද ඊයේ සිට නොවේ. ඕනෑම කෙනෙකු විසින් පෙන්වන සත්‍යයක් ඊයෙ පෙන්නන පුද්ගලයාගේ තරාතිරම දෙස නොබලා එය අවංකව පිළිගැනීම එතුමන් සතු උතුම් මානව ගුණ ධර්මයක් බව මා දැන සිටින්නේ වසර ගණනාවකට ඉහත සිටය. මට පළමුවෙන්ම එතුමා හා සම්බන්ධතාවයන් ගොඩ නැගුණේ අදින් වසර විසි පහකටත් වඩා ඉහත කාලයේ සිටය.  එදා එතුමන් කුරුණෑගල  මහ ඇමති කාර්යාලය ප්‍රධාන ලේකම් ධූරය  ඉසිලුවේය.  එකල මහජන බැංකුවේ කලා කවයේ සභාපති ලෙස කටයුතු කළෙමි.  කුරුණෑගල පැවති  රාජ්‍ය සාහිත්‍ය උත්සවයකට කලා කවයේ සභාපති වෙත්ද මහ ඇමති කාර්යාලය ලේකම් තුමන් ලෙස එතුමන්ගෙන් ආරාධනාවක් එවා තිබුණි. ඉන්පසු එතුමා අධ්යාපන අමාත්යාශය ලේකම් ලෙස කටයුතු කරන සමයේ මා ද ළමා ඉතුරුම් පිළිබ...
Image
දොළොස් මහේ පහණ තුළින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය දිනාගත් හැටි! අ පො ස සාමාන්‍ය පෙළ දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද නව නිර්දේශයට අනුව මා විසින් ලියන ලද ‘’ සරල ගණිතය’’  නමැති පොත  සඳහා රජයේ අනුමත කළ ප්‍රථම පොත විය.  ගණිතමය සංකල්ප ඔස්සේ අපේ රටේ දරුවන්ට මා විසින් නිර්මාණය කරන ලද,  ්‍රථම බැංකු ගිණුම වන ‘’ සිසු උදාන’’ ළමා ගිණුම කුසලතා සපිරි දරුවන්ට සුවිශේෂී ුල්‍ය පහසුකම් රැසක්ම ලබා දෙන ලදී. එම ගිණුම මහජන බැංකුව තුලින් හඳුන්වාදීමෙන් පසුව දක්ෂතා පෙන්වන දරුවන්ට විවිධ තෑගි හා කුසලතා ලබා දීමේ වැදගත්කම මම බැංකු බලධාරීන්ට පෙන්වා දුනිමි.  ඉන්පසුව මවිසින් පාසල් දරුවන්ට ාසල් බැංකු ක්‍රමය හඳුන්වා දුනිමි.  ඒ සඳහා උසස් පෙළ පන්ති වල වානිජ අංශයේ උගත් දක්ෂ සිසු දරුවන් බැංකු නිලධාරීන් ලෙස පුහුණු කළෙමි. වාණිජ අංශයේ ගුරුභවතෙකු බැංකු කළමනාකරු ලෙස පුහුණු කළෙමි. මෙම කාර්යය සඳහා න් ඔලුව තියෙන සාර්ථකම  වෘත්තිය අධ්‍යාපන ක්‍රමයත් වන  පින්ලන්තයේ ත්තීය පාසල් අධ්‍යාපන ක්‍රමය හදාරා සිටීම මට මහෝපකාරී විය.  ඉන්පසුව උසස් පෙළ සමත් දරුවන් සරස...