පින්ලන්ත පාරිසරික වැඩසටහන පිළිබඳව ඔබ තුමන්ලාගේ අවධානය යොමු වීම පිළිබඳව පළමුවෙන්ම මා ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් අපේ සමාජයේ කිසියම් පිරිසක් විසින් යටගසා ඇති පහත සඳහන් සත්‍යයේ හඬ කියවා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අදින් වසර 40 කට පමණ පෙර කෑගල්ල දිස්ත්රික්කයේ කිතලගමුවේ ්‍රී සංඝබෝධි දහම් පාසල නිර්මාණය කර අංක 2889 යටතේ ංස්කෘතික අමාත්‍යාංශය ලියා පදිංචි කර එහි ආරම්භක ප්‍රධානාචාර්යවරයා ලෙස සේවය කළේ ද මා විසිනි. එමෙන්ම ඒ කාලයේ මා හිතවත් බුදුමග සඟරාවේ කර්තෘ සෝමපාල රාජකරුණා මහතා විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් දහම් පාසල් ගීතය නිර්මාණය කරන අවස්ථාවේ ඊට වචන කීපයකින් හෝ දායක වූ පුද්ගලයෙක් ලෙස මා මේ කරුණු ඉදිරිපත් කරන්න කැමතියි. ඊට හේතුව මොකක්ද නොපෙනෙන බලවේග විසින් අප මේ සමාජයට හඳුන්වා දුන් බොහෝ කරුණු වසා තෙරපා දමා ඇති නිසා. ශ්‍රී ලංකාවේ හොදම විද්‍යා ලේඛකයා ලෙස රාජ්‍ය සම්මානය දිනා සිටින්නේ මා විසින්. 1960වසරේදී ආසියාවේ හොඳම සාක්ෂරතා මට්ටම ජපානයට හිමි වූ අතර එහි ෙවන ස්ථානය හිමිවුණේ ශ්‍රී ලංකාවට. 1980 වන ...
Posts
Showing posts from September, 2023
- Get link
- X
- Other Apps
බණ්ඩාරනායක සමස්ත ලංකා සමරු රචනා තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම. යුගයක් එකලු කළ අප දේශයේ යුග පුරුෂයකු වන ණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නමින් ක්‍රියාත්මක බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ ලේඛක වැඩසටහනක් පිළිබඳව වත්මන් සාහිත්‍ය ලෝකයට ආලෝකයක් ලබාදෙන සාහිත මිණි කැටයක් සේ අප දකින අනුර බී සෙනවිරත්නයන් ලියු සටහන අපගේ අතීත මතකයන් ඉස්මතු කිරීමට සමත් විය. ඒ 1970 දශකයයි. ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානය විසින් සංවිධානය කළ සමස්ත ලංකා රචනා තරගයට මම ද ඉදිරිපත් වුණෙමි. ‘’ පොදු මිනිසාගේ යුගය’’ එහි මාතෘකාව විය. පාසල් අවධියේ සිටම පොතට පතට පුවත්පතට සහ නව යුගය වැනි සඟරාවලට මහත් ඇල්මක් දැක්වූ මට එවැනි මාතෘකාවකට ගැලපෙන රචනාවක් ලිවීම පහසු කටයුත්තක් විය. එහි ප්‍රතිඵල දිනමිණ පුවත්පතේ පළ වූ දිනය මට කිසිදා අමතක නොවන පුවත්පත් වාර්තාවකි. සමස්ත ලංකා රචනා තරගයේ ්‍රථම ස්ථානය මට හිමි වී තිබීම ...