අප්‍රිකානු ජාති ක නොබෙල් සම්මානලාභී ලේඛක මහාචාර්ය Vol Zoyinka සමග…….

මානව හිතවාදී නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ සියවැනි ජන්ම දිනය අදයි (2018/07/18) ලෝකයේ මෙතෙක් බිහි වුණ ශ් රේෂ්ඨතම මානව හිතවාදී නායකයා ලෙස සැලකෙන හිටපු අප් රිකානු ජන නායක නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ 100 වැනි ජන්ම දින සංවත්සර යෙදෙන්නේ අදටයි එතුමා උපන්නේ 1918 ජූලි මාසයේ 18 වෙනිදා නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කළු ජාතිකයන් වෙනුවෙන් වෙනුවෙන් කළ සටන් ව් යාපාර හේතුවෙන් 1962 සිට 1989 දක්වා දේශපාලන සිරකරුවකු ලෙස සිරගත වී සිටියා ේශපාලන සිරකරුවකු ලෙස දකුණු අප් රිකානු රජය යටතේ සිරබත් කා 1993දී සාමය පිළිබඳ නොබෙල් සම්මානය පවා දිනා ගත්තා එතුමා 1994දී දකුණු අප් රිකාවේ ප් රථම කළු ජාතිකයා වශයෙන් ජනාධිපති ධුරයට පත් වුණා 1995 ජූනි මාසයේදී සිම්බාබ්වේ හරාරේ අගනුවරදී පැවැත්වූ “Freedom of expression” ප් රකාශ කිරීමේ නිදහස” ජාත් යන්තර වැඩමුළුවට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව මට උදා වුණා දකුණු අප් රිකානු නව ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා තමයි එම ජාත් යන්තර සමුළුවේ මූලාසනයේ සභාපති ධූරය දරන ලද්දේ . ලංකාව එදා හැඳින්වුනේ “මිනිකන්නන්ගේ දේශය” ලෙසට. මෙම සමුළුවට යාමට ශ් රී ලංකා රජයට ආරාධනා ලැබුණද ඒ ස...