Posts

Showing posts from March, 2024
       ළමා පොත් සංගමයේ ගරු උපදේශක මණ්ඩලය සහ ලියාපදිංචි සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා;  අවුරුදු පනහකට ආසන්න අපේ ස්වේච්ඡා සංවිධානයට සියලු දෙනාගෙන්ම ලැබෙන චෝදනාවක් තමයි අවුරුදු හතළිහක් තිස්සේ සේවය කරලත් හරියට කාර්යාලයක්වත් ලබාගන්න බැරි උනේ මොකද කියන විත්තිය. ඊට හොඳ සාධකයක් වන්නේ සංගමය හරහා ගිය බොහෝ දෙනෙක් සංගමය අමතක කර තමන්ගේ කටයුතු පමණක් සිදුකර ගැනීම.  ඒ සඳහා හොඳම නිදසුනක් වන මේ සමග  දක්වන  මාතලේ ස්වාමීන් වහන්සේ පිළිබඳව තොරතුරක් මේ සමග ඔබගේ දැනගැනීම සඳහා  එවන්නෙමු.  මෙවැන්නක් හඳුන්වාදීමේ අපේක්ෂාව වන්නේ හැකියාවක් ඇත්නම් එම ස්වාමීන් වහන්සේට අපත් සමග එකතු වී සවියක් ව පෙරට යාමට වතුමන්ගේද සහයෝගය සහ ශක්තිය ලබා ගැනීමයි.  එම ආරාධනයට පළමුවෙන්ම එම චරිත ලක්ෂණ හඳුනා ගැනීම පිණිසයි මෙම තොරතුරු දන්වා සිටින්නේ. පසුගිය කාලය මුළු ලේ මෙවැනි චරිත ගණනාවක්ම අප සංගමය අසරණ තත්ත්වයට පත්වීමට හේතු වී ඇති බවද සිහිපත් කරමු.  අපේ ලොකු හාමුදුරුවනේ, , ඔබ වහන්සේ නවසීලන්තේට ගිහින් ආපසු වැඩම කළේ කවද්ද? නවසීලන්තයට ගියාට පස්සේ අපේ සංගමයට ගොඩක් උදව් උපකාර කරනවා කිව්වා. ...